වෙළඳ රක්ෂණාවරණය
සිල්ලර හෝ තොග ව්‍යාපාරවල සාප්පු හිමියන් සහ ගබඩා හිමියන් සඳහා, මෙම වෙළඳ රක්ෂණාවරණය විශේෂයෙන් නිර්මාණය කර ඇත. මෙම රක්ෂණාවරණය සිල්ලර වෙළඳ අංශයේ විශේෂිත අවශ්‍යතා සපුරාලන නම්‍යශීලී රක්ෂණාවරණ විකල්ප සපයන අතර, විවිධ උපද්‍රවවලට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සහතික කරයි.
All Property Insurances
-
වෙළඳ රක්ෂණාවරණය
-
කොන්ත්‍රාත්කරුවන්ගේ සියළු අවදානම් රක්ෂණය
-
කොන්ත්‍රාත්කරුවන්ගේ පිරියත සහ යන්ත්‍රෝපකරණ රක්ෂණය
-
තොග හානි රක්ෂණය
-
විද්‍යුත් උපකරණ රක්ෂණාවරණය
-
ඉදිකිරීම් සියලු අවදානම් රක්ෂණය
-
හෝටල්කරුවන්ගේ පූර්ණ රක්ෂණාවරණය
-
යන්ත්‍රෝපකරණ බිඳවැටීමේ රක්ෂණය
-
යන්ත්‍රෝපකරණ ලාභ අහිමිවීම් රක්ෂණය
-
තේ කර්මාන්තශාලා රක්ෂණාවරණය
-
ව්‍යාපාරික පරිශ්‍ර සඳහා රක්ෂණාවරණය
-
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
රක්ෂණාවරණය
A කොටස (මූලික රක්ෂණාවරණය)
- ගිනි හා අකුණු, ද්වේෂ සහගත හානි කිරීම්, පිපිරීම්, සුළි කුණාටු, කුණාටු, චණ්ඩ මාරුත, ගංවතුර, භූමිකම්පා, ස්වාභාවික විපත් සහ සොරකම් ඇතුළත් වේ.
B කොටස (විකල්ප රක්ෂණාවරණය)
- මුදල් රක්ෂණාවරණය (මාර්ගස්ථ මුදල්, සේප්පු සහ ලාච්චු වල ඇති මුදල්)
- මාර්ගස්ථ භාණ්ඩ රක්ෂණාවරණය
- හදිසි අනතුරුවලින් වීදුරු බිඳවැටීමේ රක්ෂණාවරණය
- දැන්වීම්, සංඥා පුවරු රක්ෂණාවරණය
- විද්‍යුත් උපකරණ රක්ෂණාවරණය
- අවමංගල්‍ය වියදම් රක්ෂණාවරණය
- විශ්වාසනීයත්ව සහතික රක්ෂණාවරණය
- ආහාර නරක් වීම සඳහා රක්ෂණාවරණය
- යාන්ත්‍රික උපකරණ බිඳවැටීම සඳහා රක්ෂණාවරණය
- රෝහල් ගාස්තු රක්ෂණය
අතිරේක වාරිකයකට පහත අමතර රක්ෂණාවරණ ලබාගත හැක:
ගාස්තු රහිත අමතර ප්රතිලාභ
නීතිමය වගකීම් රක්ෂණාවරණය
සුන්බුන් ඉවත් කිරීමේ වියදම් ආවරණය
මිනින්දෝරු / උපදේශක ගාස්තු රක්ෂණාවරණය
සේවා මාර්ගවලට සිදුවන හානි සඳහා රක්ෂණාවරණය.
අගුළු ප්‍රතිස්ථාපනය කිරීමේ වියදම් ආවරණය
සේවකයින් 5 දෙනෙකු සඳහා නොමිලේ සේවක වන්දි රක්ෂණාවරණය
යෝග්‍යතාව
- රක්ෂණ හිමියාට අදාළ වත්කම සම්බන්ධයෙන් රක්ෂණමය අයිතියක් තිබිය යුතුය
- ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව රක්ෂණ ගිවිසුමකට එළඹීමට සුදුසුකම් සපුරා තිබිය යුතුය
- රක්ෂණය කරනු ලබන දේපළ/වත්කම් ශ්‍රී ලංකාවේ භූගෝලීය සීමාවන් තුළ පිහිටා තිබිය යුතුය
මෙම රක්ෂණ සැලැස්ම වෙළඳ ව්‍යාපාරවල නිතර වෙනස්වනසුළු ස්වභාවයට ගැලපෙන ශක්තිමත් ආරක්ෂාවක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති අතර, මෙහෙයුම්වලට අවම බාධාවක් සහතික කර ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය උපරිම කරයි.
*නියමයන් සහ කොන්දේසි අදාළ වේ
වෙළඳ රක්ෂණාවරණයකින් ඔබේ ව්‍යාපාර බලගන්වන්න
ගිනි ගැනීම් සහ දේපල හානි වීම් මගින් සිදුවිය හැකි පාඩු වීම් සහ බාධා වීම් වලින් ඔබේ ව්‍යාපාරයේ පැවැත්ම සුරක්ෂිත කරගන්න.
අයදුම් කරන්න